This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, September 4, 2013

samsung සමාගමේ ප්‍රථම smartwatch එක

Samsung සමාගමේ ප්‍රථම smartwatch එක “galaxy gear” නිළ වශයෙන් හදුන්වා දෙයි !


        samsung galaxy gear trickslanka Samsung සමාගමේ ප්‍රථම Smartwatch එක Galaxy Gear නිළ වශයෙන් හදුන්වා දෙයි !

Samsung Unpacked event එක තුලදී මීට පැයකට පමණ පෙර Samsung සමාගමේ නවතම පැළදිය හැකි device එක මෙන්ම සමාගමේ පළමු Smartwatch එක “Samsung Galaxy Gear” නමින් නිළ වශයෙන් හදුන්වාදෙනු ලැබුවා. මෙම Smartwatch එක පැමිණෙන්නේ 320×320 pixels resolution එකක් සහිත අගල් 1.6 ක Super AMOLED display screen එකක් සමගයි. ඒ වගේම මෙම Samsung Galaxy Gear Smartwatch එකෙහි BSI sensor හා auto-focus lens සහිත 1.9 MP කැමරාවක්ද අන්තර්ගතයි. මෙම කමරාවෙහි සහය ඇතිව පින්තූර ලබාගැනීමට මෙන්ම තත්පර දහයක 720P videos පවා record කිරීමට මෙම smartwatch එකට හැකියාව තිබෙනවා.
ඒ වගේම මෙම Smartwatch එක සදහා Evernote, Path, RunKeeper, MyFitnessPal හා eBay වැනි ජනප්‍රිය apps ඇතුළුව හවුල් කරුවන් 70 කගේ apps මේ වන විට නිකුත් කර ඇතිබව Samsung සමාගම නිවේදනය කර සිටියා.
කෙසේ නමුත් මේ වන විට මෙම Samsung Galaxy Gear Smartwatch එක සහය දක්වන්නේ නවතම Galaxy Note 3 හා Galaxy Note 10.1 යන device සදහා පමණයි. කෙසේ නමුත් ඉදිරියේදී නිකුත් කරන Android 4.3 මෙහෙයුම් පද්දතියේ update එකත් සමග මෙම Smartwatch එක galaxy S4 හා Note 2 සදහා සහය දක්වනු ඇතිබව තවදුරටත් Samsung සමාගම පවසා සිටියා.
තවත් විස්තර බලාපොරෝත්තු වන්න....................

you tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ලේසිම ක්‍රමය මෙන්න

                  you tube  වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ලේසිම ක්‍රමය


      යාලුවනේ ඔයලගෙ IDM එකෙන් ගන්න වීඩියෝ Play වෙන්නෙ නැති සහ Delete කරන්න බැහැ කියල       අලුත් කතාවක් දැනගන්න ලැබුනා.මන් කියන මෙ වැඩ කැල්ල දාන්න පුලුවන්  FireFox Browser  එකට      විතර‍යි.  ඉතින් ඒකට මුලින්ම  firefox browser පහල ලින්ක් එකට ගිහින්    ඒකෙ  Add To Firefox එක        ඔබන්නකෝ
                                             
                                                                                    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

   


ඉට පස්සෙ පහල තියෙන විදිහට Install ඔබන්න  


දැන් Firefox browser එකෙන් Youtube වීඩියෝ එකක් play කරන්නකෝ පහලින් download  කරගන්න  



 Comment එකක් දාල යන්න අමතක කරන්න එපා

Mobile Partner අලුත් එක දාගේන බලන්න

     Mobile Partner අලුත් එක දා ගන්න නියම වැඩ ටිකක් තියෙන්නේ.

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !


මෙන්න ගන්න


(25.6 MB)

මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම



Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.



WI-FI Hotshot කරන්නත් පුලුවන්.



Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]




අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.




අලුත් පෙනුම
                                            
                                        
                            තවත් නියම සොෆ්ට්වෙයා ලිපියක් ඊලගට බලාපොරොත්තු වන්න !

ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක්

    ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.

Face Book ,Google  එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect  කරන්න , KEY BOARD  එකෙන් පුලුවන්.
මෙන්න  අලුත් සිම්පල් Soft Ware  එකක්...
හරිම..සරලයි.. download    කරා..   Install කරා... tray   එකට   Load  උනාහම ..වැඩේ හරි....දැන්..  Windows+F  කෙලින්ම .."ෆේස් බුක්"..  Windows+G.."ගුගල්".තව ගොඩක් තියෙනවා. 


Internet  එක     Disconnect.Connect කරන්න පොඩි දෙයක් කරන්න ඕනි.  

Tray   ඒකෙ "Right Click" මෙනුවෙන්.මුලින්ම "Video" එක බලන්න
එතකොට  හරි..තව දෙයක්..tray මෙනුවෙන්..Main Help,Extra Help බලන්නත් අමතක කරන්න එපා.!....මේක "ශ්‍රි ලාංකික නිපැයුමක්"පහත  link එකෙන්  මේ සොෆ්ට්වෙයා එක Download කරගන්න..!


( 3 mb විතරයි )

දැන් අපි ෆොටො ශොප් ඉන්ස්ට්‍රොල් නොකර වැඩ කරමුද?

                     ෆොටෝශොප් ඉන්ස්ට්‍රෝල් නොකර වැඩ කරමු.

ඔන්න අද ෆොටෝශොප් එකෙන් වැඩ ගන්න අයට 
 ගොඩක් වැදගත් දෙයක් තමයි දෙන්න යන්නේ.
කෙලින්ම කියනවා නම් Photoshop online වැඩ කරන විදිය තමයි.

මේ සීන් එක නොදන්න අයට දැන ගන්න තමයි මේක කියලා දෙන්නේ ඔන්න.නැත්තම් කෑ ගහයි ඕක අපි දන්නවා කියලා :Dෆොටෝශොප් සොෆ්ට්වෙයා එක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ගිගාබයිට් 1.5ක් වත් වෙනවා.මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්නම ඕනේ නෑ

පහතින් දාලා තියෙන ලින්ක් වලට ගිහින් ඔයාට කැමති ෆොටෝශොප්
ඔන්ලයින් වර්ශන් එකක වැඩ කරන්න පුලුවන් !
ඔෆිස්වල වැඩ කරන අයට එහෙම ගොඩක් වැදගත්.ඇයි ඉතින් අපිට ඕනෙ වෙලාවට විතරක් මේක ඉන්ස්ට්‍රෝල් නොකරම
වැඩ ගන්න පුලුවන්.


මෙන්න මේ පහතින් යන්න.

කරලා බලමුද දුරකතනයෙන් කරන වැඩ පරිගනකයෙනුත්......

             

              ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.


ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු කර ගැනීම ට හැකි මෘදුකාංගයක් වන My phone explorer මෘදුකාංගය ඔබට පහසුකම් ‍රැසක් සපයන මෘදුකාංගකි.


මුලින්ම කියන්න ඕනෙ මෙම මෘදුකාංගය ඔබට භාවිතා කළ හැක්කේ Sony සහ Android ජංගමදුරකථන සමග පමණයි. බාවිතයට ඉතා පහසු මෙම මෘදුකාංගයෙහි අතුරැ මුහුණත ඔබට පහසුකම් රැසක් සපයනවා. මේ මෘදුකාංය මටනම් ගොඩක් වැදගත් වන්නේ SMS කිරීම සදහා. පහත රෑපය මගින් ඔබටත් අවභෝධ වේවි. මෙම මෘදුකාංගය කොතරම් වැදගත් මෘදුකාංගයක්ද කියා.

එපමණක් නොව මෙම මෘදුකාංයේ තව වැදගත් පහසුකමක් තමයි ඔබගේ දුරකථනය ඔබගේ පරිගණකයෙහි යතුරැ පුවරැව හරහා හැසීරවීමට හැකිවීම සහ ඔබගේ දුරකථනයෙහි screenshot ලාබා ගැනීමට ඇති පහසුකම  ඉතින් මෙම මෘදුකාංගයෙහි ඇති සියලු පහසුකම් ගැන කියල පොස්ට් එක දික් කරගන්න එක බොරැ වැඩක් පහත ලින්ක් එකට ගොස් මෙම මෘදුකාංගය download කරගෙනම බලන්න.

මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.

Monday, September 2, 2013

උපේකා නිර්මානිගේ අලුත්ම ගීතය බලන්න

                     උපේකා නිර්මානිගේ අලුත්ම ගීතය බලන්න

                                                                          Play Now