Wednesday, September 4, 2013

you tube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ලේසිම ක්‍රමය මෙන්න

                  you tube  වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ලේසිම ක්‍රමය


      යාලුවනේ ඔයලගෙ IDM එකෙන් ගන්න වීඩියෝ Play වෙන්නෙ නැති සහ Delete කරන්න බැහැ කියල       අලුත් කතාවක් දැනගන්න ලැබුනා.මන් කියන මෙ වැඩ කැල්ල දාන්න පුලුවන්  FireFox Browser  එකට      විතර‍යි.  ඉතින් ඒකට මුලින්ම  firefox browser පහල ලින්ක් එකට ගිහින්    ඒකෙ  Add To Firefox එක        ඔබන්නකෝ
                                             
                                                                                    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

   


ඉට පස්සෙ පහල තියෙන විදිහට Install ඔබන්න  


දැන් Firefox browser එකෙන් Youtube වීඩියෝ එකක් play කරන්නකෝ පහලින් download  කරගන්න  



 Comment එකක් දාල යන්න අමතක කරන්න එපා

0 comments:

Post a Comment