Wednesday, September 4, 2013

දැන් අපි ෆොටො ශොප් ඉන්ස්ට්‍රොල් නොකර වැඩ කරමුද?

                     ෆොටෝශොප් ඉන්ස්ට්‍රෝල් නොකර වැඩ කරමු.

ඔන්න අද ෆොටෝශොප් එකෙන් වැඩ ගන්න අයට 
 ගොඩක් වැදගත් දෙයක් තමයි දෙන්න යන්නේ.
කෙලින්ම කියනවා නම් Photoshop online වැඩ කරන විදිය තමයි.

මේ සීන් එක නොදන්න අයට දැන ගන්න තමයි මේක කියලා දෙන්නේ ඔන්න.නැත්තම් කෑ ගහයි ඕක අපි දන්නවා කියලා :Dෆොටෝශොප් සොෆ්ට්වෙයා එක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ගිගාබයිට් 1.5ක් වත් වෙනවා.මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්නම ඕනේ නෑ

පහතින් දාලා තියෙන ලින්ක් වලට ගිහින් ඔයාට කැමති ෆොටෝශොප්
ඔන්ලයින් වර්ශන් එකක වැඩ කරන්න පුලුවන් !
ඔෆිස්වල වැඩ කරන අයට එහෙම ගොඩක් වැදගත්.ඇයි ඉතින් අපිට ඕනෙ වෙලාවට විතරක් මේක ඉන්ස්ට්‍රෝල් නොකරම
වැඩ ගන්න පුලුවන්.


මෙන්න මේ පහතින් යන්න.

මෙන්න අනිත් සයිට් එක

මෙන්න ස්ක්‍රීන්ශොට්.



වැදගත් වුනා නම් අදහස් දාන්නත් අමතක නොකරන්න :)

0 comments:

Post a Comment