ඔයාගේ photo එකට වැඩ දාල ලස්සන කරමු.
ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ එකත් ලස්සනට Facebook /
Twitter එකට වගේ social Network වලට දාන්න.ඔයාට දැනුම පොඩ්ඩක්වත් ඕනෙ
නෑ.මෙන්න නියම සොෆ්ට්වෙයා එකක් ඒකටම හරියන.
මේකේ නම තමයි Photo Effects Studio
මේකෙන් ඉතාමත් අඩු කාලයක් තුල ඔයාට ලස්සනට විවිධ ඉෆෙට්ක් දාලා , බෝඩර් දාලා , ලස්සනට හදා ගන්න පුලුවන්.
අනවශ්ය කතා ඕනෙ නැ මෙන්න බලන්න ස්ක්‍රීන් ශොට්.
![]() |
0 comments: