This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Thursday, August 29, 2013

බලමුද ඔයාගේ ආනාගතය

                තමන්ගේ අනාගතේ සිංහලෙන් කියන අපූරු සොෆ්ට්වෙයා එකක්.

අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .
 
මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.

මෙන්න සොෆ්ට්වෙයා එක =  Download this Link now 

අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් (අකුරු හරි නේද) (මෙන්න තේරෙන්න දැම්මා Horoscope)
තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ
Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරි වගේ ඉතින් ඔයාලටත් මේක දෙන්න හිතුනා :)



එහෙනමි ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ.
අපිත් එක්කඑකතු වෙන්න අමතක කරන්න එපා.

 

 

චෙක් කරලා බලන්න ID කාඩ් එක

ඕනෙම කෙනෙක්ගේ ID කාඩ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.

මෙන්න අපේ my computer කාගෙත් ජනප්‍රියතාවයට පත් ඔබගේ වෙබ් අඩවියෙන් තවත් වටිනම සොෆ්ට්වෙයා එකක් දෙන්නයි යන්නේ.මේක ව‍යාපාරික අංශයේ ඉන්න ඔබටත් , office වල ඉන්න අයටත් වගේම තව ඔය ණයට ගණුදෙනු සිදුවන ,

ඕනෙම කටයුත්තකට ID ( Identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය කියලා වැඩක් නෑ.
ඉතාමත් ප්‍රයෝජනවත් !
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.

ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි.තමන්ට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.

අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න ඕනේ නෑ.Double click කරලා open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.



   සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න Download this Link  for sinhala

 
English සොෆ්ට්වෙයා එක මෙන්න=Download this Link for english

 

                                          

GTA 4 play කරමුද?

GTA 4 මෙගාබයිට් 3යි බන් Mediafire ඩවුන්ලෝඩ් කරලා ගහන්න.විහිලු නොවේ.

 
ඔන්න මෙදා පොටේ ගෙනාවා පට්ටම සීන් එකක්.
ඔයාලා දන්නවානේ මේ පින්තූරේ දැක්කම ගේම් එක.මේක ෆුල් ඩවුන්ලෝඩ් කරන්න ගියානම් 4GB වත් යනවා.ඉතින් කවුද මේවා බාන්නේ..අවුලක් නෑ ,
ඔන්න දැන් එහෙම බාන්න ඕනේ නෑ මේ 3mb ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Extract කරලා Install කරලා ඇති තරම් Play කරන්න පුලුවන්.100% ටෙස් කරලා තියෙන්නේ.නියමෙට වැඩ.

                                                      Download this Link
                                                           (3mb only)

හරි දැන් මෙන්න මෙහෙම KB Archive එකෙන් Extract කරන්න.
                                     


             මෙන්න පින්තූර.
GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

ඔන්න එහෙනම් මේ සීන් එකට කැමති අය අදහස්  පහල දාන්.




Maxxa Dj Party එකකට සෙට් වෙමුද?

විනාඩි 8 - නියම English song 50 ක Real Nonstop එකක්. 

 

                                          

sub-woofer තියෙන අය එන්නෝ,මෙන්න Maxxa Dj Party එකකට සෙට් වෙන English song Nonstop එකක්.

 

                                             මෙන්න  අහන්න Supirii....

                                               

 Download this Link

                                              


 

 

ඔයාගේ photo එකට වැඩ දාල ලස්සන කරමු

                             ඔයාගේ photo එකට වැඩ දාල ලස්සන කරමු. 

 

ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ  එකත් ලස්සනට Facebook / Twitter එකට වගේ social Network වලට දාන්න.ඔයාට දැනුම පොඩ්ඩක්වත් ඕනෙ නෑ.මෙන්න නියම සොෆ්ට්වෙයා එකක් ඒකටම හරියන.


 
මේකෙන් ඉතාමත් අඩු කාලයක් තුල ඔයාට ලස්සනට විවිධ ඉෆෙට්ක් දාලා , බෝඩර් දාලා , ලස්සනට හදා ගන්න පුලුවන්.

අනවශ්ය කතා ඕනෙ නැ මෙන්න බලන්න ස්ක්‍රීන් ශොට්.



 












  




ඩවුන්ලොඩ් කරන්න