Wednesday, September 4, 2013

ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක්

    ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.

Face Book ,Google  එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect  කරන්න , KEY BOARD  එකෙන් පුලුවන්.
මෙන්න  අලුත් සිම්පල් Soft Ware  එකක්...
හරිම..සරලයි.. download    කරා..   Install කරා... tray   එකට   Load  උනාහම ..වැඩේ හරි....දැන්..  Windows+F  කෙලින්ම .."ෆේස් බුක්"..  Windows+G.."ගුගල්".තව ගොඩක් තියෙනවා. 


Internet  එක     Disconnect.Connect කරන්න පොඩි දෙයක් කරන්න ඕනි.  

Tray   ඒකෙ "Right Click" මෙනුවෙන්.මුලින්ම "Video" එක බලන්න
එතකොට  හරි..තව දෙයක්..tray මෙනුවෙන්..Main Help,Extra Help බලන්නත් අමතක කරන්න එපා.!....මේක "ශ්‍රි ලාංකික නිපැයුමක්"පහත  link එකෙන්  මේ සොෆ්ට්වෙයා එක Download කරගන්න..!


( 3 mb විතරයි )

0 comments:

Post a Comment