This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, September 4, 2013

Mobile Partner අලුත් එක දාගේන බලන්න

     Mobile Partner අලුත් එක දා ගන්න නියම වැඩ ටිකක් තියෙන්නේ.

Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද  Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා.


මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත් නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage , Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !


මෙන්න ගන්න


(25.6 MB)

මේ තියෙන්නේ Call පහසුකම


මේ තියෙන්නේ USSD පහසුකම



Track Data Usage පහසුකම


අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.



WI-FI Hotshot කරන්නත් පුලුවන්.



Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]




අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.




අලුත් පෙනුම
                                            
                                        
                            තවත් නියම සොෆ්ට්වෙයා ලිපියක් ඊලගට බලාපොරොත්තු වන්න !

ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක්

    ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.

Face Book ,Google  එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect  කරන්න , KEY BOARD  එකෙන් පුලුවන්.
මෙන්න  අලුත් සිම්පල් Soft Ware  එකක්...
හරිම..සරලයි.. download    කරා..   Install කරා... tray   එකට   Load  උනාහම ..වැඩේ හරි....දැන්..  Windows+F  කෙලින්ම .."ෆේස් බුක්"..  Windows+G.."ගුගල්".තව ගොඩක් තියෙනවා. 


Internet  එක     Disconnect.Connect කරන්න පොඩි දෙයක් කරන්න ඕනි.  

Tray   ඒකෙ "Right Click" මෙනුවෙන්.මුලින්ම "Video" එක බලන්න
එතකොට  හරි..තව දෙයක්..tray මෙනුවෙන්..Main Help,Extra Help බලන්නත් අමතක කරන්න එපා.!....මේක "ශ්‍රි ලාංකික නිපැයුමක්"පහත  link එකෙන්  මේ සොෆ්ට්වෙයා එක Download කරගන්න..!


( 3 mb විතරයි )

දැන් අපි ෆොටො ශොප් ඉන්ස්ට්‍රොල් නොකර වැඩ කරමුද?

                     ෆොටෝශොප් ඉන්ස්ට්‍රෝල් නොකර වැඩ කරමු.

ඔන්න අද ෆොටෝශොප් එකෙන් වැඩ ගන්න අයට 
 ගොඩක් වැදගත් දෙයක් තමයි දෙන්න යන්නේ.
කෙලින්ම කියනවා නම් Photoshop online වැඩ කරන විදිය තමයි.

මේ සීන් එක නොදන්න අයට දැන ගන්න තමයි මේක කියලා දෙන්නේ ඔන්න.නැත්තම් කෑ ගහයි ඕක අපි දන්නවා කියලා :Dෆොටෝශොප් සොෆ්ට්වෙයා එක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ගිගාබයිට් 1.5ක් වත් වෙනවා.මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්නම ඕනේ නෑ

පහතින් දාලා තියෙන ලින්ක් වලට ගිහින් ඔයාට කැමති ෆොටෝශොප්
ඔන්ලයින් වර්ශන් එකක වැඩ කරන්න පුලුවන් !
ඔෆිස්වල වැඩ කරන අයට එහෙම ගොඩක් වැදගත්.ඇයි ඉතින් අපිට ඕනෙ වෙලාවට විතරක් මේක ඉන්ස්ට්‍රෝල් නොකරම
වැඩ ගන්න පුලුවන්.


මෙන්න මේ පහතින් යන්න.

කරලා බලමුද දුරකතනයෙන් කරන වැඩ පරිගනකයෙනුත්......

             

              ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.


ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු කර ගැනීම ට හැකි මෘදුකාංගයක් වන My phone explorer මෘදුකාංගය ඔබට පහසුකම් ‍රැසක් සපයන මෘදුකාංගකි.


මුලින්ම කියන්න ඕනෙ මෙම මෘදුකාංගය ඔබට භාවිතා කළ හැක්කේ Sony සහ Android ජංගමදුරකථන සමග පමණයි. බාවිතයට ඉතා පහසු මෙම මෘදුකාංගයෙහි අතුරැ මුහුණත ඔබට පහසුකම් රැසක් සපයනවා. මේ මෘදුකාංය මටනම් ගොඩක් වැදගත් වන්නේ SMS කිරීම සදහා. පහත රෑපය මගින් ඔබටත් අවභෝධ වේවි. මෙම මෘදුකාංගය කොතරම් වැදගත් මෘදුකාංගයක්ද කියා.

එපමණක් නොව මෙම මෘදුකාංයේ තව වැදගත් පහසුකමක් තමයි ඔබගේ දුරකථනය ඔබගේ පරිගණකයෙහි යතුරැ පුවරැව හරහා හැසීරවීමට හැකිවීම සහ ඔබගේ දුරකථනයෙහි screenshot ලාබා ගැනීමට ඇති පහසුකම  ඉතින් මෙම මෘදුකාංගයෙහි ඇති සියලු පහසුකම් ගැන කියල පොස්ට් එක දික් කරගන්න එක බොරැ වැඩක් පහත ලින්ක් එකට ගොස් මෙම මෘදුකාංගය download කරගෙනම බලන්න.

මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.

Monday, September 2, 2013

උපේකා නිර්මානිගේ අලුත්ම ගීතය බලන්න

                     උපේකා නිර්මානිගේ අලුත්ම ගීතය බලන්න

                                                                          Play Now
                                                                               

windows 7 වලට පට්ට භාණ්ඩයක්.

         

                              windows 7 වලට පට්ට භාණ්ඩයක්.


මේකට කියන්නේ Prime කියලා. මේකෙන් Windows 7 users ලට පට්ට වැඩ ගොඩක් කරන්න පුළුවන්.

Windows Switcher Corner - අපි Windows Key+Tab එකෙන් කරනවා වගේ Task අතර මාරු වෙන්න පහසු වැඩක්. මේකේ කරන්න තියෙන්නේ අපේ Screen 1 කොනකට Mouse pointer 1 ගෙනියන්න විතරයි. Keys ඔබන්න ඕනේ නෑ.

Touch Slide Window- අපි open කරගෙන තියන windows ,screen එකේ දකුණට ,වමට ඇදලා දාන්න වගේම අවශ්‍ය වෙලාවට අයෙත් ගන්නත් පුළුවන්.

Various options to perform on top border of window – Window එකේ උඩ පටිය (Border) එකට Mouse එක ගෙනත් Keep Top, Minimize ,Window close වගේ වැඩ ගොඩක් පුළුවන්.

Touch Start- Start button 1 උඩට mouse එක අරගෙන ගියාම start menu එක වැටෙනවා.

Cursor Up-  Taskbar 1 Tab එකක් උඩ Right click කලාම කෙලින්ම Close වලට mouse 1 යනවා.

ESC ESC- ඕනෑම window එකක් වල ඉදගෙන ESC key 1 දෙපාරක් press කලාම ඒ window 1 close වෙනවා.
  Window 2 ,3 ක් open කරගෙන පහසුවෙන් වැඩ කරන්න පුළුවන්.

 More --> Advanced setting වලින් තව දේවල් වෙනස් කරන්න පුලුවන්


minimize වුනාම settings වලට යන්නේ මෙහෙමයි. 





ඕන අය මෙතනින් Download කරගන්න (2.6MB)

(32bit ,64bit වලට වෙන වෙනම link දෙකක් ඇති. )

මුදල් ඉතිරිකරන ක්‍රම

          මුදල් ඉතිරිකරන ක්‍රම - ජීවිතේට ගොඩක් වැදගත් වන ලිපියකි







මේක හුඟක් වටිනව ජීවිතේට.
හුඟක් අයට තියන ගැටළුවක්නෙ මුදල් ඉතිරිකරගන්න එක.
හැමෝගෙම මුවින් පිටවන දෙයක් තමයි "කොච්චර හම්බකරත් ඉතුරුවක් නෑ" කියන එක. 
ඒකට පිළියම මෙන්න.


මේවා කරන්න පුලුවන් නම් ඔයාට ලැබෙන පොඩි වැටුපෙන් පවා අවුලක් නැතුව ජීවත්වුනහැකි.මොනව කිව්වත් ජීවිතය කියන්නේ සල්ලි නෙවෙයි !
01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

20.
 යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

29.
 නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

30. අනවශ‍ය ආහාර ද්‍රව්‍ය,  හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.

වැදගත් වුනා නම් , නව අදහස් තියෙයි නම් පහතින් ඔබටත් පලකරන්න පුලුවන් !