This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, October 2, 2013

පොඩි කාලේ කරපු මැජික්

පොඩි කාලේ කරපු මැජික්. ( වීඩියෝ ) Source : http://www.eniaclanka.co.vu/2013/09/blog-post_26.htmlContent Copyrighted to Eniac Lanka                                                පොඩි කාලේ කරපු මැජික්. ( වීඩියෝ )  ඔන්න ...

Facebook ෆොටෝ ඇල්බම් එකපාර Download කරමු.

                    Facebook ෆොටෝ ඇල්බම් එකපාර Download කරමු. ඔන්න ෆේස්බුක් එකේ ඉන්න අයටගොඩාක් වටින ඇප් එකක්. ඔයාලගේ යාලුවන්ගේ  ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකක් ටක් ගාලාඩවුන්ලෝඩ් කරන්න මේ ඇප් එකෙන් පුලුවන්. නැත්තම් ඉතින් එක එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම එපා වෙනවනේ.සම්පූණ ලිපිය කියවලා මේක කරන විදිය බලන්න.හරි එහෙනම් මුලින්මේ මේ පහත අයිකන් එක කිලික් කරලා ඇප් එකට යන්න.  ...

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code

                     ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code. ඔන්න දැන් ෆෝන් එකලොක්වුනහම.සොෆ්ට්වෙයා දාලකෙල වුනහම එහෙම ඒකහදා ගන්න කොමිනිකේශන් එකේ ඉන්න අයියට ගානක්දෙන්න ඕනේ නෑ.සියලුමෆෝන් Reset කෝඩ් අන්තර් ගතයි. All China Default user code: 1122, 3344, 1234, 5678 *#66*# Set Factory Mode CONFIRMED *#8375# Show...

ඔබේ පරිගණකයේ Ram එක වැඩි කර ගන්න මෙන්න.

                 ඔබේ පරිගණකයේ Ram එක වැඩි කර ගන්න මෙන්න. ‍ වැඩක් කොරගෙන කොරගෙන යනකොට කොම්පීතරේ ස්ටක් වුනොත් (හිර වුනොත් ) එතනින් ලැබෙන  සන්තෝසේ කියල නිම කරන්න බැරුවා. විශේෂයෙන්ම ගැරැෆික් වැඩ ‍වගේ දේවල් කරනකොට ස්ටක් වුනොත් කට කනේ තියාන කොන්ට්‍රෝල්,ඕල්ට්,ඩිලීට් ගහලා විදින්න වෙන වදේ.ඉතිං කස්ටියට සුපිරි වැඩක් ගන්න සොෆ්ටුවක්  වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ.මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම...

Monday, September 23, 2013

පරිගණක තිරය මත රිය පැදවීම.

                               පරිගණක තිරය මත රිය පැදවීම.                          ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි. මේකයි මේ Gadget එක මේක  install කරගත්තාහාම screen...

ඔක්කොම එකපාර එකට දාගන්න.

                       ඔක්කොම එකපාර එකට දාගන්න.                                  ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන...

You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම වැඩේ

      You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම        වැඩේ.                           අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ. ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video...